Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයෙක් නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි

- අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයෙක් නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,373 Views
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මත්ද්‍රව්‍ය වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරමැදිරියේ රඳවා සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

වැල්ලම්පිටිය - නාගහමුල්ල ප්‍රදේශයේදී 38 හැවිරිදි මෙම සැකකරු ඊයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

ඉන් අනතුරුව සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ සිරමැදිරියේ රඳවා සිටියදී රෝගාතුර වී ඇති බව සඳහන්. 

එහිදී සැකකරු රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ අත්අඩංගුවට ගැනීමට පෙර තමා සතුව තිබූ වෙනත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ගිල ඇති බවයි. 

ඒ අනුව සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර, එහිදී මියගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  862 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,381 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,690 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,168 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,810 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,725 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top