Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
16
රාජගිරියේ ඇළක තිබී බුදු පිළිම 12ක් හමුවෙයි - Video

- රාජගිරියේ ඇළක තිබී බුදු පිළිම 12ක් හමුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,283 Views
රාජගිරිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී ඊයේ (15) බුද්ධ ප්‍රතිමා 12 ක් සොයා ගැනුණා.
 
අදාළ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත සේවකයින් පිරිසක් විසිනුයි එම බුද්ධ ප්‍රතිමා සොයාගනු ලැබුවේ.
 
රාජගිරිය - ලේක් ඩ‍්‍රයිව් - හීන් ඇලෙහි තිබී ප්‍රථමයෙන් ප්‍රතිමා 08 ක් සොයාගෙන තිබූ අතර, පසුව තවත් ප්‍රතිමා 04 ක් ඊයේ පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

පසුව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියා.
 
කෙසේ වෙතත්, අප කළ විමසීමකදී නාරාහේන්පිට පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
 
එසේම, ඇල මාර්ගයේ තවත් බුද්ධ ප්‍රතිමා තිබේද යන්න පිළිබඳව සොයා බලන බවද ඔහු සඳහන් කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  860 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,374 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,683 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,162 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,806 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,720 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top