නයනා කුමාරි කුමාරි කියන්නේ පුංචි තිරයෙන් අපි දැනගත්ත වගේම කාගෙත් හිත දිනාගත්ත රංගන ශිල්පිනියක්.
කොහොම නමුත් සිනමාවේදි නම් ඇයට ඒ වෙනුවෙන් ලොකු දායකත්වයත් දක්වන්න ලැබුණේ නෑ කියලයි ගොඩ දෙනෙක් කියන්නේ. මේ ගැන වගේම මේ දවස්වල තමන්ගේ ජීවිතයේ අලුත්ම විස්තර ගැන දැනගන්න අපි අද කතාකලේ නයනා කුමාරිට.
ඇය කියන විදියට පුංචි තිරයෙන් දක්ෂතා හුඟක් දක්වන්න ඇයට පුලුවන් වුනාට සිනමාවේදී ඒ දායකත්වය ලබාදෙන්න බැරිවුනේ ටෙලිනාට්‍ය වෙනුවෙන් කාලය වෙන්කරන්න වුනු නිසාලු. ඒ වගේම පසුගිය දවස්වලදී දේශපාලනයට සම්බන්ධ අයෙක් එක්ක නයනා කුමාරි සම්බන්ධ කරලා නොයෙක් කටකතා පැතිරෙන්න ගත්තා.
ඒ දේවල් ගැන වගේම ඇයගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන ඇය අපිත් එක්ක කීව දේවල් පහතින් අහන්න..