Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"එක චෝදනාවක්වත් මං පිළිගන්නෙ නෑ, මම කිසිම වරදක් කරලා නෑ..." - TIDයට පැය 8ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මාධ්‍ය ඇමතු හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කියපු කතාව - Video

- "එක චෝදනාවක්වත් මං පිළිගන්නෙ නෑ, මම කිසිම වරදක් කරලා නෑ..." - TIDයට පැය 8ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මාධ්‍ය ඇමතු හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා කියපු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,095 Views
එක චෝදනාවක්වත් ඇත්ත නෙවෙයි...

මම ආරාධනා කළේ ව්‍යාපාරයකට...

පාස්කු ප්‍රහාරයට පසුදින රාත්‍රියේ අරාබි ජාතිකයින් පිරිසක් සමඟ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත ලෙස සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා.

පෙරවරු 9.45 ට පැමිණි හිටපු ආණ්ඩුකාරවරයාගෙන් පැය 8 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පාසිකුඩා - කල්කුඩා ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටි අරාබි ජාතිකයින් පිරිසක් හමුවීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැමිණ තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුදින, එනම් 2019 අප්‍රේල් මස 22 වැනිදා රාත්‍රී 9.12 ට පමණ.

ඒ දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය ද ක්‍රියාත්මක වූ අවස්ථාවකදී.

හිටපු ආණ්ඩුකාරවරයා අදාළ අරාබි ජාතිකයින් සමඟ විනාඩි 50කට අධික කාලයක් හෝටලය තුළ රැඳී සිටිනවා.

අරාබි ජාතිකයින් සහ හිටපු ආණ්ඩුකාරවරයා හෝටලයෙන් පිටත්ව ගියේ අවස්ථා දෙකකදී බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අද පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා.

පෙරවරු 9.45ට පමණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණි හිටපු ආණ්ඩුකාරවරයාගෙන් පැය 8 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු පිටව ගියේ පස්වරු 5.45 ට පමණ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  698 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,132 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,459 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,087 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,519 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,538 Downloads



Top 10 Commenters

Latest Comments

Top