Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
"ශ්‍රී ලංකා පොළොව තුළ කවදාවක්වත් මේ වගේ ලේ හැලිමක් සිදු නොවේවා.." - දැඩි ආරක්ෂක රැකවල් මැද මඩකලපුව සියෝන් දේවස්ථානයට ගිය කාදිනල් හිමිපාණන් කී කතාව - Video

- "ශ්‍රී ලංකා පොළොව තුළ කවදාවක්වත් මේ වගේ ලේ හැලිමක් සිදු නොවේවා.." - දැඩි ආරක්ෂක රැකවල් මැද මඩකලපුව සියෝන් දේවස්ථානයට ගිය කාදිනල් හිමිපාණන් කී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,667 Views
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිදුවීම් නැවත සිදු නොවී සාමකාමී වාතාවරණයක් ගොඩනගා ගැනීමට සියලු දෙනාට හැකිවේවායි ප්‍රාර්ථනා කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ, මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

කාදිනල් හිමියන්ගේ මෙම සංචාරය අතරතුර ප්‍ර දේශයට දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබෙනු දක්නට ලැබුණා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූණා.

"මේ රට තුළ ජීවත් වෙන සියලුම ජන කොටස් සියලුම ආගම් අදහන සියලුම ජාතීන්ට අයත්වන කොටස් තමන්ගේ අනන්‍යතාව තුළ නිදහසේ ජීවත්වනු දැකීම අප සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොළොව තුළ කවදාවක්වත් මේ වගේ ලේ හැලිමක් සිදුනොවී සාමකාමි වාතාවරණයක් ගොඩනගාගන්න හැමෝටම ඉඩකඩ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...."

මේ අතර මීගමුව තලාදූව ප්‍රදේශයේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ නව දේවස්ථානය ආසිරි ගැන්වීම ඊයේ පස්වරුවේ සිදුකෙරුනේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. 

අනතුරුව උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක්ද සිදුකෙරුණා.

"වටිනා මනුෂ්‍ය ජීවිත එකසිය ගණනක් මරණයට පත්කළා. යම් මෝඩ තරුණ පිරිසක් තමුන්ගේ නෙවෙයි වෙනත් කාගේ හරි වුවමනාවක් සපුරාලන්නට එදා ඒ බෝම්බ පුපුරුවා ගත්තා.ඒකෙන් අපිට සිදුවුණේ විශාල පාඩුවක්...."

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  860 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,375 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,685 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,165 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,806 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,265 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,720 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  561 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,567 Downloads



Top 10 Commenters

Latest Comments

Top