Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
සමන්තුරේදී ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙක් අවසන් ගමන් යයි.

- සමන්තුරේදී ගැටුමක් අතරතුර තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙක් අවසන් ගමන් යයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,712 Views
සමන්තුරේ - කන්දසාමි කෝවිල පාරේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

ඔහු සහ තවත් අයෙකුට කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඊයේ මෙලෙස පහරදී ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.

කාර්තිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් පුද්ගලයා කල්මුණේ් රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සහ සැකකාරියන් දෙදෙනා, ඝාතනය සදහා යොදා ගත් තියුණු ආයුධයක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top