Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
23 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ මාරක යතුරුපැදි අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි - Video

- 23 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ මාරක යතුරුපැදි අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,988 Views
පිටුපස රෝදයට යතුරුපැදිය යටවෙලා..

අනතුර සිදුව ඇත්තේ යතුරුපැදිය ලිස්සා යාමෙන්..

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
 
අද උදෑසන 9.30ට පමණ අනතුර සිදුවී ඇත්තේ මීගමුවේ සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන්.
 
ගිනිගත්හේන සිට රංජුරාව දෙසට ධාවනය වූ යතුරුපැදිය බස් රථයේ ගැටී එහි පිටුපස රෝදයට යටවී ඇතැයි සඳහන්.
 
බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු නාවලපිටිය රෝහලට රැගෙන යන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇත්තේ ගිනිගත්හේන අඹගමු ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
 
ධාවනය වෙමින් තිබු යතුරුපැදිය ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
 
බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබු කැමරාවක ද සටහන් වී තිබුනා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,128 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,453 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,085 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top