Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
ලොවක් වසඟ කළ හැරී පොටර් සුපිරි තරුව, තරුණියක් සමඟ ගත් ඡායාරූප පෙළක් පැපරාසින්ගේ කැමරා ඇසට හමුවුණු හැටි - Photos

- ලොවක් වසඟ කළ හැරී පොටර් සුපිරි තරුව, තරුණියක් සමඟ ගත් ඡායාරූප පෙළක් පැපරාසින්ගේ කැමරා ඇසට හමුවුණු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63,270 Views
ඩැනියෙල් රේඩ්ක්ලිෆ් නමින් නොදන්නවා වුණාට, 'හැරි පොටර්' කී සැණින් ඔහුව කවුරුත් දැන අඳුනනවා.
 
හැරි පොටර් චිත්‍රපටි කතා මාලාවෙන් ලොවක් වසඟයට ගත් ඩැනියෙල්ගේ පෙම්වතිය වෙන්න පෙරුම් පුරපු තරුණියන් බොහෝ දෙනා හිටපු බව කවුරුත් දන්න දෙයක්.
 
ඒ කොහොම වුණත් ඒ හැමෝම අතරින් එරින් ඩාර්කේ (Erin Darke) කියන සුරූපිනිය තමයි ඩැනියෙල්ගේ සිත් ගත් පෙම්වතිය බවට පත් වුණේ.

මෑතකදී ඩැනියෙල් සහ එරින් දෙදෙනා නිව්යෝර්ක් නගරයේ විනෝදවෙමින් සිටින අයුරු පැපරාසින්ගේ කැමරාවට හසුවී තිබෙන අතර මෙම ඡායාරූප අන්තර්ජාලයේ වඩාත්ම අවධානයට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
 
එම ඡායාරූප පෙළ පහතින් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,398 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,758 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,718 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,074 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,354 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top