Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
උප්පැන්න සහතික 18%ක් ව්‍යාජ ඒවා බවට හෙළිදරව්වක්

- උප්පැන්න සහතික 18%ක් ව්‍යාජ ඒවා බවට හෙළිදරව්වක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,567 Views
මේ වන විට සංසරණයේ පවතින උප්පැන්න සහතිකවලින් සියයට 18ක් පමණ ව්‍යාජ ඒවා බැවින් මින් ඉදිරියට එවැනි ව්‍යාජ උප්පැන්න සහතික නිකුත් කිරීම වැළැක්වීමට පියවර ගන්නා බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ව්‍යාජ ලෙස සහතික පත්‍ර ඉදිරිපත් කරන්නේ නම්, ඔවුන්ට මාස 6ක් දක්වා සිර දඬුවම් ද ලැබිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

එම දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ආචාර්ය එන්.සී. විතානගේ කියා සිටියේ දරුවන් උපතේ සිටම නව අංකයක් ලබාදීම හරහා ඩිජිටල් උප්පැන්න සහතික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  696 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,125 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,452 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,084 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,714 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,202 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,517 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  530 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top