Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
රන් මාල සොරකමේ ගිය කාන්තා සොර නඩයක් පොලීසියට කොටු වූ හැටි මෙන්න - Video

- රන් මාල සොරකමේ ගිය කාන්තා සොර නඩයක් පොලීසියට කොටු වූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,335 Views
නාවලපිටිය ශ්‍රි මුත්තුමාරි අම්මන් හින්දු කොවිලේ ඊයේ (14) පැවති උත්සවයක් අතරතුර එම උත්සවයට සහාභාගී වී සිටි කාන්තාවන්ගේ රන් මාල සොරා ගත් කාන්තාවන් හයදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 23ත් 28 අතර වයස් කාණ්ඩවල පසුවන බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් හලාවත, වත්තේගම, වලච්චේන, බුලත්සිංහල යන ප්‍රදේශයවල පදිංචි පිරිසක්.

මෙම කණ්ඩායම රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් බවයි මුලික විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (15) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර, සැකකාර කාන්තාවක් රන් මාලයක් සුක්ෂම ලෙස සොරා ගන්නා ආකාරය ජංගම දුරකථනයක මෙලෙස පටිගත වි තිබුණි.

එම වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  868 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,383 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,700 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  338 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,169 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,811 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,269 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,729 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  563 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,571 Downloads



Top 10 Commenters

Latest Comments

Top