Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
15
ලිපියක් ලියා තැබූ තරුණ මවක් තම දරුවන් දෙදෙනා සමඟ කොල්ලූපිටියේදී දුම්රියට පැන කරගත් අපරාධය - Video

- ලිපියක් ලියා තැබූ තරුණ මවක් තම දරුවන් දෙදෙනා සමඟ කොල්ලූපිටියේදී දුම්රියට පැන කරගත් අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,001 Views
කොල්ලූපිටිය - මුහුදු මාවත ආසන්නයේදී දුම්රියට පැන මවක් සහ දරුවන් දෙදෙනෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරු 6.20 ට පමණ කොටුව සිට අලූත්ගම බලා ධාවනය වූ දුම්රියක පැන මෙම මව සහ දරුවන් සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8 ත් 12 ත් වන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ 32 හැවිරිදි මවක්.
 
ඔවුන් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ආර්ථීක අගහිඟකම් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ද ලියා තිබූ බව සඳහන්.
 
එම ලිපිය ඇයගේ ගමන් මල්ලේ තිබී හමුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,175 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,342 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,843 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,174 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,799 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,661 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,641 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top