Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
ජෝන් ඒබ්රහම් විවාහවෙයි. ප්‍රියා රුන්චාල්, ප්‍රියා ඒබ්රහම් වෙයි.

- ජෝන් ඒබ්රහම් විවාහවෙයි. ප්‍රියා රුන්චාල්, ප්‍රියා ඒබ්රහම් වෙයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

255 Views

අවසානයේ ජෝන් ඒබ්රහම් ඔහු 2011 වසරේ සිට ඇසුරු කරන ලද පෙම්වතිය වන ප්‍රියා රුන්චාල් සමග විවාහ වූයේය. ඒ නව අවුරුදු ලබන සන්ධ්‍යාවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිස්කලංක තැනකදීය. එය කලබලයක් නොමැතිව වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව සිදුවූවක් බව නොනිල ආරංචි මාර්ග සදහන් කරනවා. ජෝන් ඒබ්රහම් සිය ට්විට්ර් අඩවියේ නව අවුරුදු සුභ පැතුම සදහන් කර ඇත්තේ මෙසේය.

"Wishing you and your loved ones a blessed 2014! May this year bring you love, good fortune and joy. Love, John and Priya Abraham".

ඊට අනුව ප්‍රියා රුන්චාල් දැන් ප්‍රියා ඒබ්රහම්ය. ප්‍රියා හමුවීමට පෙර ජෝන් බිපාෂා බාසු සමග ඉතාමත් සමීප ඇසුරක් පවත්වාගෙන ආවේය. බොහෝ දෙනා බලාසිටියේ ඔවුන් කොයි මොහොතේ හෝ විවාහ වේවියැයි කියාය. අට අවුරුදු ඇසුරකින් පසුව එය නිමාවූ බව දෙදෙනාම දැනුම් දුන්නේ මුළු මහත් බොලිවුඩයම කළඹවමිනි.

මේ ජෝන් හා බිපාෂා රඟපෑ ජිස්ම් චිත්‍රපටයේ සුන්දර ගීතයක්. මෙහි විශේෂත්වය නම් මෙම චිත්‍රපටය රඟපාන විටදී ඔවුන් සැබෑ ලෝකයේද පෙම්වතුන් වීමයි.



ජෝන් ගේ හා ප්‍රියාගේ ඡායාරූප කිහිපයක්...









Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,614 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  8,197 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,493 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,151 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  392 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,274 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,435 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,715 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,707 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,478 Downloads



Top 10 Commenters

Latest Comments

Top