Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
ක්‍රිකට් තරඟයක් අස්සෙ තරුණයින් පිරිසක් ගුටි ඇනගත් හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - Video

- ක්‍රිකට් තරඟයක් අස්සෙ තරුණයින් පිරිසක් ගුටි ඇනගත් හැටි CCTV කැමරාවේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,556 Views
හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 5 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
 
ගැටුමට සම්බන්ධ බාලවයස්කරුවන් 6 දෙනෙකු 25 වනදා දක්වා පරිවාස භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග ඛර තිබෙනවා.

පසුගිය 9 වනදා දික්ඔය දරවල ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාම හේතුවෙනුයි මෙම ගැටුම සිදුවී ඇත්තේ.
 
ගැටුමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල වීම හේතුවෙන් ඔහු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
 
මෙම ගැටුම සිදුවන ආකාරය ඒ ආසන්නයේ සවිකර තිබු CCTV කැමරාවක ද පටිගත වී තිබු අතර එම දර්ශන ඔස්සේ විමර්ශණ සිදු කිරීමෙන් පසුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.
 
මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,380 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,705 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top