Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
"මට තරඟ තහනම පැනවිලා මුල් සති දොළහ තුළ මාව ශක්තිමත් කළේ මගේ බිරිඳ.." - ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කියයි - Photos

- "මට තරඟ තහනම පැනවිලා මුල් සති දොළහ තුළ මාව ශක්තිමත් කළේ මගේ බිරිඳ.." - ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,875 Views
"ව්‍යායාම කරලා මහන්සිවෙලා පුහුණුවෙන්න ඇය මාව පෙලඹෙව්වා..."

"මට අතීතය ගැන කතාකරන්න උවමනාවක් නෑ.."

මම යළි ක්‍රිකට් පිටියට පිවිසුණේ මගේ බිරියගේ හිතේ සවිය වාරුවට ගෙනයි. ඇය සහ දරුවන් වෙනුවෙන් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුයැයි මම සිතුවා. ඇය සුවිශාල ශක්තියක්. එය සිතාගන්නත් බෑ. ඇය හරිම අධිෂ්ඨානශීලීයි, විනයානුකූලයි, තමන්ට වඩා අන් අය ගැන සැලකිලිමත්. ඇය කොට්ටය බදාගෙන සිටින්න ගිය මාව එතැනින් ඉවතට ගත්තා.

මට තරග තහනම පැනවිලා මුල් සති දොළහ තුළ ඇයට එය කරන්න හැකි වුණා. ඊට පස්සේ මට ව්‍යායාම කරලා මහන්සිවෙලා පුහුණුවෙන්න ඇය මාව පෙලඹෙව්වා. ඒ වෙනුවෙන් ඈ මා දිහා බලාගෙන නියෝග කළා. ඒ නිසා අද මම යළි මෙතැන මේ විදිහට  ඉන්නවා’යැයි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසයි. පාකිස්තානය සමඟ පැවැති තරගයේදී ශතකයක් රැස්කළ ඔහු එම තරගයේ ජයහිමි කරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේ පවසා තිබුනා.

තමන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තෝරාගන්නේද නැද්ද යන්න ගැන කිසිදු අවබෝධයකින් තොරව පුහුණුවීම්වල නියැළුණු බවත් ඔහු සදහන් කර සිටිනවා.

‘මට අතීතය ගැන කතාකරන්න උවමනාවක් නෑ. දකුණු අප්‍රිකාවෙන් එද්දී මම ඔස්ට්‍රේලියාවේදී මාධ්‍ය හමුවක් පවත්වලා සංවේදීවී කියූ දේවල් යළි මතක් කළ යුතු නෑ. ඒ දේවල් සිද්ධ වුණා. ඒ ගැන මට දැන් කතාකරන්න දෙයක් නෑ. දැන් බලන්නේ ඉදිරිය ගැන පමණයි. අතීතය ගැන නොවෙයි’ ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් එලෙසින් ප්‍රකාශ කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,366 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,010 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,695 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,726 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,586 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,070 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,351 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top