Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
14
අමාත්‍යවරුන් දෙදෙනෙකුට ජනතාවගෙන් විරෝධය

- අමාත්‍යවරුන් දෙදෙනෙකුට ජනතාවගෙන් විරෝධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,073 Views
වත්මන් රජය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඊයේ ජනතා විරෝධයක් එල්ල වී තිබුණා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව රෝහලේ විවෘත කිරීමේ අවස්ථාවකට එක්වූ අවස්ථාවේදී ඊයේ මෙලෙස විරෝධය එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීගමුව රෝහලේ මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම ඊයේ සිදුකෙරුණේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් රෝහලේ ස්ථාන කිහිපයක දැන්වීම් පුවරුද ප්‍රදර්ශනය කරමින් කළු කොඩි ඔසවා තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උත්සවයට සහභාගි වී පිටව යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණා.

එහිදී අමාත්‍යවරයා රෝහලේ ප්‍රධාන දොරටුව මග හැර වෙනත් දොරටුවකින් පිටව ගිය අතර, අමාත්‍යවරයා සමඟ පැමිණි සෙසු වාහන රෝහලේ ප්‍රධාන දොරටුවෙන් පිටව යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර, කන්තලේ - බාතේගම ක්‍රීඩාංගනයේ පැවති සමෘද්ධිලාභීන් පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමේ උත්සවයකදී විෂය භාර අමාත්‍ය දයා ගමගේටද ඊයේ විරෝධයක් එල්ල වුණා.

එම උත්සවය සංවිධාන කර තිබූ ස්ථානයට ආසන්නයේ පිහිටා ඇති බාතේගම කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ට උත්සවය හේතුවෙන් බාධා පැමිණෙන බව පවසමින් ඔවුන්ගේ දෙමව්පියන් දරුවන් නියමිත වේලාවට පෙර පාසලෙන් රැගෙන යාමට කටයුතු කර තිබුණා.

අනතුරුව එම ස්ථානයට අමාත්‍ය දයා ගමගේ පැමිණීමත් සමඟ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිසක් උත්සව සභාවෙන් ඉවත්ව ගියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  164 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,410 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,377 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,166 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,081 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,206 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,826 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,689 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,706 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top