Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
ඇමති රාජිතට මීගමුවේදී එල්ල වූ විරෝධය - Video

- ඇමති රාජිතට මීගමුවේදී එල්ල වූ විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,675 Views
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයන් පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ රෝ්හල රජයට පවරා ගත් බවට අසත්‍ය ප්‍රකාශ සිදුකළේ යැයි චෝදනා කරමින්.
 
මේ අතර, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට ද සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අද නිහඩ විරෝධතාවයක් පැවැත්වුණේ ඔහු සම්බන්ධයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින්.

එසේම, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ක්‍රියාකලාපයට එරෙහිව අද බදුල්ල, පොලොන්නරුව, අම්පාර, අම්බලන්ගොඩ සහ මාතර ඇතුලූ ප්‍රදේශ කිහිපයක ද විරෝධතා පැවැත්වුණා.
 
මේ අතර, මහජන ඉල්ලීම් සලකා බලා කුරුණෑගල ශීක්ෂණ රොහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් ජනපති කොමිසමක් පත්කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිනවා.

වින්දිතයින්ට සාධාරණය ඉටුකිරිම සදහා වෛද්‍ය සාෆිට හැකි ඉක්මනින් චෝදනා ගොනුකර නඩු පැවරීමට කටයුතු කරන ලෙසයි ඔහු එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

මේ වනවිට වෛද්‍ය මොහොමඞ් සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පැමිණිලි 806 ක් සහ දඹුල්ල රෝහලට පැමිණිලි 153 ක් ලැබී තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,388 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,710 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,509 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top