Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ බස් රථ වර්ජනය ගැන ලංගම සේවකයින් අද ගත් තීරණය

- පෙරේදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කළ බස් රථ වර්ජනය ගැන ලංගම සේවකයින් අද ගත් තීරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,476 Views
ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින්, ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.
 
ඒ ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
 
මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

දැනට ලබාදී ඇති උසස්වීම්වලට අදාළව වැටුප් ලබාදෙන ලෙස බලකරමින් ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංගම සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිටයි.
 
වර්ජනය ආරම්භ කිරීමට පෙර ඔවුන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ උපවාසයක ද නිරත වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,860 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,907 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,415 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,570 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,425 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top