Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
"කොහොමද මවගේ සෙනෙහස" කුසින් වැදූ දරුවා අනතුරට පත්වූ අවස්ථාවේ මව් එළදෙනක් කළ දේ කැමරා කාචයේ සටහන් වෙයි - Video

- "කොහොමද මවගේ සෙනෙහස" කුසින් වැදූ දරුවා අනතුරට පත්වූ අවස්ථාවේ මව් එළදෙනක් කළ දේ කැමරා කාචයේ සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,892 Views
මව් සෙනෙහස මිනිස් ලෝකේ මෙන්ම සත්ව ලෝකයේද පවතින බවට යළි යළිත් තහවුරු කරන සිදුවීමක් හාලිඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තමන් කුසින් වැදූ දරුවා අනතුරට ලක්වූ අවස්ථාවේ ඒ අසළින් නොස්ල්වුණු මව් එළදෙනක් පිළිබඳවයි මෙම පුවත වාර්තා වන්නේ.

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගණදෙවි කෝවිල අසල කාණුවකට වැටී තවත් එළදෙනක් එහි සිරවී තිබෙනවා.
 

එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන් පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා එළදෙන ගොඩගනු ලැබුවේ බොහෝ වෙලාවකට පසුවයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ එම එළදෙනගේ මව් එළදෙන මිනිසුන් එක්ව ඇය ගොඩගෙන අවසන්වන තුරු නොසෙල්වී ඒ අසල රැඳී සිටියේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  429 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,738 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  41,252 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  38,844 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,959 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,285 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,163 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,560 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,876 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,777 Downloads



Top 10 Commenters

Latest Comments

Top