Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
අලුත උපන් පුතා ගැන ශහීඩ් අනාවැකියක් කියයි - Photos

- අලුත උපන් පුතා ගැන ශහීඩ් අනාවැකියක් කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,628 Views
පසුගියදා බොලිවුඩයේ සුපිරි නළු ශහීඩ් කපූර් එරට මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටියා.එහිදී ඔහු පැවසුවේ තමා දැන් සිය දරුවන් දෙදෙනා සහ සිය ප්‍රිය බිරිය වන මීරා සමග ගත කරන කාලය ඉතා සතුටු දායක බවයි.

එමෙන්ම දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ශහීඩ් කපූර්ගෙන් ඔහුගේ බාල පුතු වන Zain ගැන විදෙස් මාධ්‍ය කළ විමසීමකදී ඔහු කියා තිබුණේ " සිය පුත්‍රයා තමා හා බිරිදගේ හැඩහුරුකම් ඇති බවට බොහෝ දෙනා පවසන බවයි. 

නමුත් තම බිරිඳගේ හැඩ හුරුකම් පමණක් තම පුතාට ඇති බව ඔහු විශ්වාස කරන බවයි ෂහිඩ් කියා තිබෙන්නේ. ඔහු ඉපදෙන විට හිස කෙස් ගොඩක් තිබූ බවත් ඔහු මාධ්‍යට සිනාසී පවසා තිබෙනවා. 

එමෙන්ම ඔහු වැඩි දුරටත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ "මගේ පුතාගේ වයස දැන් මාස අටයි. එයා ඉපදුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මස 5 දා. එයා අනාගතයේදී මටත් වඩා කඩවසම් තරුණයෙකු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම දැන් මගේ දරුවෝ දෙන්නා එක්ක තමයි කාලය ගත කරන්න වැඩිපුරම කැමති.." යනුවෙනුයි.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  709 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,784 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,252 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,130 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,141 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,303 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,929 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,912 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top