Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
13
අමිහිරි මතකයන් මැදින් ලෝක කුසලානයේදී ලබාගත් විශිෂ්ඨ සම්මානය ඩේවිඩ් වෝනර් පුංචි ක්‍රිකට් ලෝලීයෙකුට පරිත්‍යාග කරයි - Video & Photos

- අමිහිරි මතකයන් මැදින් ලෝක කුසලානයේදී ලබාගත් විශිෂ්ඨ සම්මානය ඩේවිඩ් වෝනර් පුංචි ක්‍රිකට් ලෝලීයෙකුට පරිත්‍යාග කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,397 Views
මෙවර ලෝක කුසලානයේ සිදුවූ අමුතුම පරිත්‍යාගයක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
 
මෙම පරිත්‍යාගය සිදුකරන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් විසින්.
 
ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවති (12) තරඟයේ ශ්තයකයක් රැස්කරමින් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත්තා.

එම සම්මානය ඔහු තරඟය නැරඹීමට පැමිණි කුඩා ප්‍රේක්ෂකයෙකුට පිරිනැමීමට කටයුතු යෙදුවා.
 
අදාළ සම්මානයට ඔහුගේ අත්සනද යොදා මෙම කුඩා ප්‍රේක්ෂකයාට පරිත්‍යාග කළ අවස්ථාව බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
 
ඒ වසරක ක්‍රිකට් තහනමකින් පසුව ක්‍රිකට් පිටියට පැමිණි වෝනර්ගේ පළමු ශතකය වන්නේ ඊයේ ඔහු රැස්කළ ශතකයයි.
 
එම අවස්ථාව පිළිබඳව මෙම කුඩා දරුවා මාධ්‍යට අදහස් දැක්වූයේ මෙලෙසින්.




 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  38 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,620 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,885 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,247 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,885 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,314 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,810 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  577 Downloads



Top 10 Commenters

Latest Comments

Top