Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
"හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ අපි ක්‍රීඩා කරනවා බලන්න.. තව තරඟ දෙකක්වත් ගහන්න ඕනේ ටේබල් එක උඩට වෙලා ඉන්න - බංගලාදේශය තරඟයෙන් පසු දිමුත් කියූ කතාව - Video

- "හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ අපි ක්‍රීඩා කරනවා බලන්න.. තව තරඟ දෙකක්වත් ගහන්න ඕනේ ටේබල් එක උඩට වෙලා ඉන්න - බංගලාදේශය තරඟයෙන් පසු දිමුත් කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,515 Views
අපි බලාපොරොත්තු වෙනවා මාලිංග අයියා ඉක්මනට එයි කියලා...
අපි හැම තරඟෙම ගහන්නේ දිනන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එංගලන්තයේ බ්‍රිස්ටල් හිදී ඊයේ (11) පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අත්හැර දැමීමට තරඟ විණිසුරුවන් තීරණය කළා.

ඒ දිගින් දිගටම ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන්.

තරඟය අත්හැර දැමීමත් සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ලකුණු 4 ක් හිමිකරගත්තා.

ඊට ඔවුන් සහභාගී වූ තරඟ දෙකක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ලබාගත් ප්‍රසාද ලකුණු දෙකක් ඇතුලත්.

කෙසේ වෙතත්  තරඟය අත්හැර දැමීමෙන් අනතුරුව පැවති  මාධ්‍ය හමුවට එක් වෙමින් දිමුත් කරුණාරත්න තම අදහස් ප්‍රකාශ කළා.

"හැමෝටම ඕන වෙලා තියෙනවා ක්‍රීඩා කරන්න. මම හිතන්නේ බලන් ඉන්න හැමෝම ආසාවෙන් බලන් ඉන්නේ අපි ක්‍රීඩා කරනවා බලන්න. නමුත් කාලගුණය හරස් වෙනවා ඒක අපිට පාලනය කරන්න බැහැ. මේ තරඟවලින් පස්සේ අපිට හොඳම තරඟ ටිකක් එන්නේ. ටේබල් එකේ උඩම ඉන්න කණ්ඩායම් එක්ක අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒ අභියෝගයට අපි තවත් සූධානම් වෙන්න ඕනේ.

අපිට දැනට පොයින්ට්ස් 4ක් තියෙනවා. තව හොඳම තරඟවලින් අඩුම තරඟ දෙකක්වත් ජයග්‍රහණය කරන්න ඕනේ. ටේබල් එක උඩට වෙලා ඉන්න. ඒ අභියෝගය හැමතිස්සෙම තියෙනවා. අපි හැම තරඟෙම ගහන්නේ දිනන්න. කොහොමහරි ඉදිරි තරඟ 5න් අපි බලන්නෙ තරඟ දෙකකවත් ජයග්‍රහනය කරලා පළවෙනි 4තුල කොහොමහරි රැඳී ඉන්න.

අපි ආවේ කණ්ඩායමක් විදිහට සෙල්ලම් කරන්න.අපිට මේ විදිහට පොයින්ට්ස් හම්බෙනවා තමයි.හැබැයි අපි කණ්ඩායමක් විදිහට මෙහෙම ලකුණු ගන්න ඕනේ නෑ. අපිට ඕනේ සෙල්ලම් කරලා ලකුණු අරගෙන ටේබල් එකේ උඩට එන්න."

මේ අතර ලසිත් මාලිංග  ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්දයෙන් මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමි දිමුත් කරුණාරත්න මෙසේ පැවසුවා.

"මාලිංග අයියා ඕස්ට්‍රේලියා මැච් එකට කලින් එනවා කියල පොරොන්දු වෙලා ගියේ. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ඔහු ඉක්මනට එයි කියලා .එත් ඉතින් අවේ නැත්තම් ඉන්න අයගෙන් සෙල්ලම් කරන්න වෙනවා.''


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,450 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,485 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,635 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,382 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top