Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
බෝගම්බර බන්ධනාගාර වහලය මත නැගී රැදවියන් 6ක් විරෝධතාවක.

- බෝගම්බර බන්ධනාගාර වහලය මත නැගී රැදවියන් 6ක් විරෝධතාවක.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

567 Views

බෝගම්බර බන්ධනාගාරයේ වහලයක් මත නැග, රැදවියන් 6 දෙනෙකු මේ වන විට විරෝධතාවක නිරත වනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ විරෝධතා පුවරුවක් ද සහිතව ඔවුන් මෙලෙස විරෝධයේ නියැලෙන බවයි.  මරණීය දණ්ඩනය නියම වූ රැදවියන් 6 දෙනෙකු විසින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ මරණ දණ්ඩනය හෝ නිදහස ලබාදෙන ලෙසයි. මේ අතර, මහර බන්ධනාගාරයේ රැදවියන් තුන්දෙනෙකු ද අද (03) දහවල් බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ කළා. එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ වන විට එම රැදවියන් විරෝධතාවය අවසන් කොට වහලයෙන් බැස ඇති බවයි. බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ ගැටළුවක් මූලික කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නියැලී තිබෙනවා. විරෝධතාවයට එක්වූ රැදවියන් තුන්දෙනා පසුව කුරුවිට බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවයි මහර බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. 





Update Friday, 03 January 2014 - 14:33

බෝගම්බර    බන්ධනාගාරයේ  වහලයක්  මත  නැග,  රැදවියන්  6  දෙනෙකු  මේ  වන  විට   විරෝධතාවක  නිරත  වනවා.  එහි   සිටින   හිරු   වාර්තාකරු   සඳහන් කළේ මෙලෙස  ඔවුන්  විරෝධය  දැක්වීමට  හේතුව  මෙතෙක්  අනාවරණ  වී  නොමැති  බවයි.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  3,571 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,600 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  8,770 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,331 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,881 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,626 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,715 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,728 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,194 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,298 Downloads



Top 10 Commenters

Latest Comments

Top