ප්‍රමුදිත - මගේ නම මනුශ ප්‍රමුදිත උදය කුමාර. මම ඉගෙන ගන්නේ මයුර පාද කනිෂඨ විද්‍යාලයයි. මා සිටින පන්තිය 2 ජ් A පන්තියයි. අපේ පවුලේ 4 දෙනෙකු සිටියි. අම්මයි තාත්තායි මල්ලියි මමයි. මම ගෙදර ඉන්න කොට මගේ පලවැනි විනෝදාංශය පොත් කියවීමයි. දෙවැනි විනෝදාංශය තමයි ගිම්හානි අක්කයි බයිසිකලය එක්ක සෙල්ලමි කිරීම. බයිසිකලය සොමරත්න මාමා තෑගි දුන්නේ.
ප්‍රශ්නය - එතකොට ප්‍රමුදිත අපිට කියන්නකෝ ඔයා ගමේ කොල්ලෙක්ද රාජ කුමාරයෙක් ද කියලා.
ප්‍රමුදිත - ඔව් මං රාජ කුමාරයෙක් තමයි
ප්‍රශ්නය - එතකොට සිරි පැරකුම් චිත්‍රපටය බලපු ඔයාගේ යාලූවෝ මොකද කිව්වේ ?
ප්‍රමුදිත - කියනවා පලා පැටියා කියලා කියනවා නලූ බට්ටෝ මොකද ඔහේ කියලා.
ප්‍රශ්නය - අම්මයි තාත්තායි චිත්‍රපටය බලලා මොකද කිව්වේ?
ප්‍රමුදිත - අම්මා නම් ඇඩුවා තාත්තා තමයි ඉතින් එච්චර ඉතින් මුකුත් කිව්වේ නෑ
ප්‍රශ්නය - දැන් ඔයා ජනපි්‍රය නලූවෙක් නේ ලෙකු වුනාම කවුරු වෙන්නද කැමති.
ප්‍රමුදිත - ඉන්ජිනෙරුවෙක් නළුවො වෙන්න නම් ඉතින් TV එකේ පෙන්නනවා විතරනේ