Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
"වැහලා පැයකින් අපි නම් මැච් එක ගහනවා.." - ක්‍රිකට් උගන්වපු සුද්දන්ට වැස්ස පරදවමින් ක්‍රිකට් ගහන හැටි ගැන ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කී අපුරු කතාව - Photos

- "වැහලා පැයකින් අපි නම් මැච් එක ගහනවා.." - ක්‍රිකට් උගන්වපු සුද්දන්ට වැස්ස පරදවමින් ක්‍රිකට් ගහන හැටි ගැන ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කී අපුරු කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,125 Views
අවුරුදු සීයක්ම ගියා හෙල්මට් එකක් ගැන හිතන්න..
 
ඒ කලාව දන්නේ අපේ අය විතරයි...
 
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල එංගලන්තයේදී සහ වෙල්සයේදී පැවැත්වෙනවා'
 
කෙසේ වෙතත් අයහපත් කාළගුණය හේතුවෙන් පැවත්වීමට නියමිතව තිබූ තරඟ කිහිපයක්ම අත්හැර දැමුණේ ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුණුවිසුණු කරමින්.
 
පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තරඟයත්, ඊයේ (11) දිනයේ බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරඟයත් අත්හැර දැමුණේ වර්ෂාවෙන් බාධා පැමිණිම හේතුවෙන්.

දිගින් දිගටම මෙලෙසින් තරඟ අත්හැර දැමීමට සිදුවීම ගැන ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රන්ජන් පරණවිතාන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
 
එම සටහන පහතින්..

ලෝකෙටම ක්‍රිකට් හදුන්වල දුන්නෙ සුද්දො..! උන්ට රහස් අවයවේ ආරක්ෂා කර ගන්න ගාඩ් එකක් හොයාගෙන අවුරුදු සීයක්ම ගියා ඔලුව බේරගන්න හෙල්මට් එකක් ගැන හිතන්න.
ලෝකෙ පුරාම ක්රිකට් තරග වලට වැස්සෙන් බාධා වෙනවා.
වැස්ස නැවතුනු ගමන් තරගෙ පටන් ගන්න නම් මුලු ක්රීඩා පිටියෙම තෙතමනයක් නැති වෙන්න ඕන.
එන්ගලන්තෙ සුද්දො වගේම ගොඩක් රටවල වහිද්දි මුලු ක්රීඩා පිටියම ආවරණය කරන්නෙ නැහැ.
එහෙම මුලු පිට්ටනියම වහන කලාවත් වැස්ස නවත්තපු ගමන් පැයක් ඇතුලත ආවරණ ඉවත් කරල තරගයක් පටන් ගන්න කලාව දන්නෙ අපේ අයයි.
ලජ්ජ වෙන්නෙ නැතිව එක්කෝ මේ කලාවත් අපේ උන්ගෙන්වත් ඉගෙන ගනිල්ල.
අපේ පිච් කවර් එක්ස්පර්ට්ල ගෙන්න ගනින් ඔච්චර වියදම් කරල ගහන මැච් නිකම් වැස්සට හේදෙන්න නොදී...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,451 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,496 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,644 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,272 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,078 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,386 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,683 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top