Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
එක කුසන් උපන් අයියා එල්ලී මියගිය ගස අසළට ගිය මල්ලී ජිවිතයට කරගත් අපරාධය ගමක් හඬවයි - Photos

- එක කුසන් උපන් අයියා එල්ලී මියගිය ගස අසළට ගිය මල්ලී ජිවිතයට කරගත් අපරාධය ගමක් හඬවයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,032 Views
මියගිය සොහොයුරා සමඟ දැඩි සහෝදර ප්‍රේමයක් තිබිලා..
 
මියයන්න පෙර ගස අසළටම වී කාලය ගත කරලා...
 
වසර දෙකකට පෙර තම සොහොයුරා ගෙළවැලලාගෙන මියගිය ගසෙහිම එල්ලී මියගිය තරුණයෙක් පිළිබඳව හදවත් කම්පා කරවූ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
මෙලෙස සියදිවි හානිකරගෙන මියගොස් ඇත්තේ මුලතිව් සෙම්මාලේ නැගෙනහිර කොටසේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.
 
ගම්වාසීන් විසින් එම අවස්ථාවේ තරුණයා රෝහල්ගතකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි.

සිය නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක් ආසන්නයේ පිහිටි මෙම ගසෙහිම ගෙළවැලලාගැනීමෙන් මෙම තරුණයාගේ වැඩිමල් සොහොයුරෙකු මීට වසර දෙකකට පෙර මියගොස් තිබෙනවා.
 
එම තරුණයා සහ මීට පෙර මියගිය ඔහුගේ සොහොයුරා අතර දැඩි සහෝදර ප්‍රේමයක් තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
 
සොහොයුරාගේ වියෝවෙන් පසු දැඩි කම්පනයකට ලක්ව සිටි මෙම තරුණයා සිය දෙමව්පියන් සමඟයි එම නිවසේ වාසය කර ඇත්තේ.
 
මියගොස් ඇති තරුණයාගේ ඥාතීන් පවසා ඇත්තේ මෙම තරුණයා සිය සොහොයුරා සියදිවි හානිකරගත් ගස ආසන්නයට නිතරම ගොස් ඒ ආසන්නයේ රැඳී සිටිනු දැක තිබෙනවා.
 
පොලිසිය පවසන්නේ එම ප්‍රදේශය තුළ ගෙවුණු වසර තුළ පුද්ගලයන් තිදෙනෙකු සියදිවි හානිකගෙන මියගිය බවයි.
 
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය පවසන්නේ මෙම තත්වය මඟහරවා ගැනීම සඳහා ප්‍රජා පොලිස් ඒකකය හරහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,435 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,085 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,249 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,356 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,471 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,528 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,378 Downloads



Top 10 Commenters

Latest Comments

Top