Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
12
ISIS ත්‍රස්තයින්ට එළවා එළවා පහර දෙන, ඉරාක සටන්කාමීයා "අබු අස්රීල්"ගේ කතාව - Photos

- ISIS ත්‍රස්තයින්ට එළවා එළවා පහර දෙන, ඉරාක සටන්කාමීයා "අබු අස්රීල්"ගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,724 Views
මුළු ලෝකයම අද ISIS ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් බියෙන් ඉන්න බව අපි හැමෝම දන්නවා.

ඒ අමිහිරි ත්‍රස්තයන්ගේ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයන්‍ට අපේම සහෝදර සහෝදරියන් එදා අප්‍රේල් 21 බිලි වුණ නිසා තවමත් කඳුලු අතරින් ජීවත්වන අපිට ඒ සිදුවීම ජීවිත කාලයටම අමතක කරන්න බැහැ.

මේ කියන්න හදන්නේ ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයක් වන ISIS ට එලව එලවා පහර දෙන ඉස්ලාම් සටන්කාමියෙක් ගැනයි. 

ඔහු නමින් Ayyub Faleh al-Rubaie "අබු අස්රීල්" වන අතර ඉරාක ජාතිකයෙකු වෙනවා. 

Ayyub Faleh al-Rubaie කියලා ඔහුව ගොඩක් අය දන්නේ නම් නැහැ ඒකට හේතුව මෙයාට අන්වර්ථනාමයක් දීලා තියෙනවා. ඒ තමයි Angel of Death (මරණයේ දේවතාව) කියන නම.

වෘත්තියෙන් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙක් වුණ ඔහු ISIS ත්‍රස්තයන්ට විරුද්ධවම තමයි සටන් බිමට ඇවිත් තියෙන්නේ. 

වාර්තාවෙන හැටියට ISIS ත්‍රස්තයන් 1500 වඩා පරලොව යවලා තියෙන මොහු අතේ හැම වෙලාවකම වගේ පොරවක්, පිහියක් වගේම තුවක්කුවකුත් තියෙනවා. 

තනිවම ISIS කඳවුරුවලට කඩා පනින මේ Angel of Death, ඒ බංකර් ඇතුලෙ ඉන්න ISIS ත්‍රස්තයෝ සමූල ඝාතනය කරනව කියල තමයි කියන්නේ.
 
ඉරාකයේ "Iraq Popular Mobilization Forces" හි වැඩ කරන මොහුගේ හමුදා නිලය Commander නිලය. 

2015 වසරේ යුරෝපයේ සහ ඇමරිකාවේ සමාජජාල මාධ්‍ය තුළ ඔහු ගැන වැඩි වැඩියෙන් කතා වුණා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,449 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,474 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  34,612 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,270 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,225 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,077 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,380 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,738 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,682 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,890 Downloads



Top 10 Commenters

Latest Comments

Top