අලුත්ම ඡේම්ස් බොන්ඩ් චිත්‍රපටය රූගත කිරීමේදී අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණදීමට නිෂ්පාදකයන්ට සිදුවී තිබෙනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ඉවත්ව ගිය අතර රූගත කිරීම් සිදු කළ බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ පිපිරීම් කීපයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්පසු ඡේම්ස් බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග් සිය අවසාන ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි අවස්‌ථාවේ ඇද වැටීමෙන් දණහිසකට තුවාල සිදුව තිබෙනවා.