ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම නිසා එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
හෙට පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් බවට ක්‍රියාත්මක කරන බවයි උපවාසයේ නිරත සේවකයන් සඳහන් කළේ.
.