Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
ඩුබායි නගරයේ සිදු වූ බස් අනතුරින් සුරූපී ඉන්දීය මෝස්තර නිරූපිකාවක් නොඑන ගමන් යයි - Video & Photos

- ඩුබායි නගරයේ සිදු වූ බස් අනතුරින් සුරූපී ඉන්දීය මෝස්තර නිරූපිකාවක් නොඑන ගමන් යයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,999 Views
අනතුරින් මගීන් 17ක් මියගිහින්....
ඩුබායි පොලීසිය ට්විටර් ගිණුමෙහි දැමූ පණිවිඩය....

ඩුබායි නගරයේ සිදු වූ බස් රථ අනතුරින් ඉන්දියානු ජාතිකයින් 08 දෙනකු ඇතුලුව මගීන් 17 දෙනකු මිය ගිය බව එරට පොලීසිය තහවුරු කරනවා.

ඒ අතර 22 හැවිරිදි ඉන්දීය ජාතික මෝස්තර නිරූපිකාවක ද වන බවයි වාර්තාවන්නේ.

රොෂ්ණි මූල්චාන්දනී නම් ඇය ගල්ෆ් පුවත් හි සීමා වාසික සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ජුමෙයිරාහ් හි සුඛෝපබෝගී හෝටලයක අලෙවි අංශයේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට ලක් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

මගීන් 31 දෙනකු ගමන් ගත් මෙම බස් රථය ඕමානයේ ලියාපදිංචි වාහනයක් බවත් එය ෂෙයික් මොහමඩ් බින් සයිද් පාරේ දී අනතුරට ලක් වූ බවත් වැඩි දුරටත් සඳහන් වනවා.

ඕමානයේ සිට ඩුබායි බලා ගමන් ගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නාම පුවරුවක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් පනස් හැවිරිදි වියේ පසු වන බස් රථයේ රියදුර සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර අනතුරින් මිය ගිය මගීන් ගේ පවුල් වල සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ කරමින් ඩුබායි පොලීසිය සිය නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් ද සටහන් කර ඇත.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර නැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව එරට පොලීසිය පවසනවා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,697 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,349 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,039 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,274 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,067 Downloads



Top 10 Commenters

Latest Comments

Top