Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
මග හැරයන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව "ඉව" සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු TV තුළින් - Video

- මග හැරයන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව "ඉව" සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු TV තුළින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,299 Views
කවදත් නැවුම් වූ වැඩසටහන් ප්‍රේක්ෂකයින් වෙත ගෙන එන හිරු TV, නවතම වැඩසටහන පසුගියදා විකාශය කෙරුණා.

 "ඉව" නමින් ඔබේ ආලින්දයට එන මේ කතා මාලාව අපරාධකරුවන්  ගැන සඳහන් සුවිශේෂී වැඩසටහනක් වීම විශේෂත්වයක්.

මෙම වැඩසටහන දිවයින තුළ සිදුවූ අපරාධයක් හෝ අපරාධකරුවෙක් සොයා යෑමේ විශේෂ ක්‍රියාන්විතයකින් සමන්විතයි.

විශේෂයෙන්ම එම ක්‍රියාවලිය පහසුකර ගැනීම සහ අපරාධයක් සොයා ගැනීමේ ක්‍රීයාන්විතයේදී උපකරණ සහ මිනිස් දැනුමට එහා ගිය අතිවිශේෂ ක්‍රියාවලියේදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිල සුනඛ කොට්ඨාශය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටුකරනවා.

අපරාධකරුවෙක් සොයා යෑමේදී සාමාන්‍ය පොලිස් නිළධාරීන්ගේ සහයට විශේෂඥ සහයක් ලබා දීම සඳහා සජීවි සත්වයෙක් වන සුනඛයින් භාවිතා කරනු ලබනවා.

ඉව ලූහුබඳින හෝරාව මග හැරයන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව..... අවධානයෙන් සිටින්න සෑම අඟහරුවාදා දිනකම හිරු ටීවී තුළින් රාත්‍රී 10.30 ට සැකහැර බලන්න.




පළමු වැඩසටහන පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  164 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,410 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,377 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,166 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,081 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,206 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,826 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,689 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,706 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,648 Downloads



Top 10 Commenters

Latest Comments

Top