Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
අධික වේගය පාලනය කරගැනිමට නොහැකි වූ නිසා පාලමත් කඩාගෙන ඇළට වැටුනු සුපිරි මෝටර් රථය - Photos

- අධික වේගය පාලනය කරගැනිමට නොහැකි වූ නිසා පාලමත් කඩාගෙන ඇළට වැටුනු සුපිරි මෝටර් රථය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,000 Views
ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර අසල මාර්ගයේ දී කන්තාවක් විසින් පදවාගෙන පැමිණි සුපිරි මෝටර් රථයක් අද දහවල් රථයේ වේගය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයේ තිබු පාලමක ගැටි ඇළට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර අසල මාර්ගයේ දී කන්තාවක් විසින් පදවාගෙන පැමිණි සුපිරි මෝටර් රථයක් අද දහවල් රථයේ වේගය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයේ තිබු පාලමක ගැටි ඇළට පෙරලිමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
 
අනතුර සිදුවන අවස්ථාවේ එම කාන්තාව සහ ඇයගේ පියා මෝටර් රථයේ සිට ඇති අතර අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පාලමට ද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නෑ.

අනතුර සම්බන්ධව ගාල්ල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන පවත්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,700 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,283 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top