ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තඟාවලියේ අද පැවැත්වෙන ශ්‍රි ලංකා බංගලාදේශ තරඟයෙන් අනතුරුව ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඊට හේතු වී තිබෙන්නේ ඔහුගේ නැන්දනිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වීමයි.
අද තරඟයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දිවයිනට පැමිනෙන ලසිත් මාලිංග ලබන 14 වෙනිදා යළි කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
මේ අනුව ඔහු ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීලඟ තරඟයට සහභාගී වනු ඇති.
..