Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
65 හැවිරිදි පස් දරු පියාගේ අයුතු යෝජනාවට අකමැති වූ නිසා 28 හැවිරිදි දෙදරු මව කපා කොටා ඝාතනය කරයි - Photos

- 65 හැවිරිදි පස් දරු පියාගේ අයුතු යෝජනාවට අකමැති වූ නිසා 28 හැවිරිදි දෙදරු මව කපා කොටා ඝාතනය කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,306 Views
සූරියවැව - බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (10) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි දෙදරු මවක්.

ඝාතනයට ලක් වූ කාන්තාවට මීට පෙර අවස්ථා කිහිපයකදී 65 හැවිරිදි පුද්ගලයෙක් විසින් විවහා යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව සිය සැමියාට සහ දෙමව්පියන්ට පවසා ඇති අතර මේ හේතුවෙන් සැකකාර පුද්ගලයා සහ ඔවුන් අතර අවස්ථා කිහිපයකදීම ආරවුල් ඇතිව තිබෙනවා.

ඊයේ (10) පෙරවරුවේ මෙම කාන්තාව නිවසේ රැදී සිටින අවස්ථාවේ සැකකාර පුද්ගලයා ඇයගේ නිවසට පැමිණ කැමැත්ත විමසා ඇති අතර එම අවස්ථාවේ ඊට අකමැති වීම හේතුවෙන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව අදාල පුද්ගලයාට කාන්තාව විසින් පහරක් එල්ල කර බැන වැදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කෝපයට පත් සැකකරු, කාන්තාව ඊයේ (10) පස්වරුවේ සිය මවගේ නිවසේ සිට සිය නිවස වෙත යමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණ තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මෙම සිදුවීමෙන් කෝපයට පත් ඥාතීන් විසින් සැකකරුගේ නිවසට හානි කර ඇති බව සඳහන්.

ඝාතනය සිදුකළ සැකකරු පස්දරු පියෙක් වන අතර ඔහු සොයා මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු පැවසුවේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  5,390 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,013 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,757 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  27,711 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,728 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,589 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,073 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,353 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,510 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,854 Downloads



Top 10 Commenters

Latest Comments

Top