Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
11
හඳට ගොස් අවුරුදු 50 යි, ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් නිර්මාණය කරමින් පනස් වැනි සංවත්සරය සැමරීමට සුදානමක් - Photos

- හඳට ගොස් අවුරුදු 50 යි, ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් නිර්මාණය කරමින් පනස් වැනි සංවත්සරය සැමරීමට සුදානමක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,816 Views
“මෙය මිනිසෙකුගේ එක් කුඩා පියවරක් වුවත් මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක්” ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබා සිදුකළ උදාන ප්‍රකාශයට 50ස් වසරක් සැපිරෙන්නේ මේ මස 16 වැනිදාටය.

ඒ ඓතිහාසික සිදුවීම සමරා සඳ මත පා තැබූ පළමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී පසුගියදා නිරාවරණ කෙරුණි.

ඇපලෝ එකොළහ මෙහෙයුම සඳහා සහභාගී වූ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාව ඉදිකර තිබෙන්නේ වොෂිංටනයේ ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේය. එම ප්‍රතිමාව නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවමාන ප්‍රමාණයටම ඉදිකර තිබීමත් විශේෂත්වයකි. එය ජූලි මස 16 වැනිදා තෙක් ප්‍රදර්ශනය කෙරෙයි.

ඇපලෝ 11 අජටාකාශ යානය මඟින් සඳ වෙත ගිය නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ තරණය කොට එළඹෙන 20 දිනට වසර 50ක් සපිරෙන අතර ඊට සමගාමීව මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණි. ඔවුන් එහි පැය 21යි විනාඩි 36ක් ගතකොට නැවත පෘථීවියට පැමිණියේ සඳ තරණය කළ ප්‍රථම ජාතිය වීමේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සිහිනය සැබෑ කරමිනි. 1969 වසරේ ජූලි 16 වැනිදා කැනවරල් තුඩුවෙන් උඩු ගුවනට ගිය ඇපලෝ 11 ගගනගාමීන්ට මයිකල් කොලින්ස්ද ඇතුළත් වුණි. කෙසේ වෙතත් සඳ මත පා තැබූ පළමු මිනිසා වීමේ ගෞරවය හිමිවන්නේ නීල් ආම්ස්ට්‍රෝංටය.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  713 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,784 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,276 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,160 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,149 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,304 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,936 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,912 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,802 Downloads



Top 10 Commenters

Latest Comments

Top