Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
විහාරස්ථාන තහනමට ලක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීරට සහය පළකරමින් මාතරදී උද්ඝෝෂණයක් - ස්ථාන දෙකක මහා සංඝරත්නයේ විරෝධය - Video

- විහාරස්ථාන තහනමට ලක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීරට සහය පළකරමින් මාතරදී උද්ඝෝෂණයක් - ස්ථාන දෙකක මහා සංඝරත්නයේ විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,110 Views
විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ 2 ක වැඩසටහන්...

මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාසයේ විහාරස්ථාන තහනමට ලක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සහය පළකරමින් අද මාතර ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එය නම් කර තිබුණේ, අවෛරයේ හෝරාව නමින්.

උද්ඝෝෂණයට සහභාගී වූවන් පැවසුවේ, ජාතීන් අතර වෛරය, ආගම්වාදය සහ ජාතිවාදය පැතිරවීමට විරෝධය පළකරන බවයි.
 

දැඩි වර්ෂාව මධ්‍යයේ පැවති මෙම උද්ඝෝෂණයේදී මුදල් අමාත්‍යවරයාට විරෝධතාකරුවන්ගේ හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

පසුගිය 5 වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ සහ ගම්පහ කොට්ඨාශයේ විහාරස්ථාන තහනම් කිරීමට අදාළ විහාරස්ථානවල හිමිවරුන් තීරණය කළා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යවරයා පසුගියදා මාතර දිස්ත්‍රික්කයේ මහා මන්ථින්ද පිරිවෙන, වල්පොළ සිරිමංගල පිරිවෙන ඇතුළු විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු සොයා බැලූ අතර, ඊට විරෝධය පළකරමින් අද දිවයිනේ ප්‍රදේශ 2 ක පැවති වැඩසටහන්වලදී මහා සංඝරත්නය මෙලෙස අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,126 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,167 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,311 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,521 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,513 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,325 Downloads



Top 10 Commenters

Latest Comments

Top