Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි - Video & Photos

- වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,514 Views
රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ කබීර් හෂීම් යන හිටපු අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද වැඩබලන අමාත්‍යවරුන් තුන්දෙනෙකු පත් කරනු ලැබුවා.
 
ඒ අනුව දැනට නගර සැළසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලකී ජයවර්ධන, නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස අද උදෑසන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
 
එසේම කර්මාන්ත හා වානිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් අමාත්‍ය ධුරය දැරූ කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයන්හි වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙසයි.
 
කෙසේ වෙතත් ධුරයෙන් ඉවත්වූ හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් දැරූ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩබැලීම සඳහා මෙතෙක් කිසිවෙකු පත්කර නැහැ.
 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  37 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,619 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,881 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,247 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,885 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,314 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,809 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  577 Downloads



Top 10 Commenters

Latest Comments

Top