Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
10
මහත්වරුන්ගේ ක්‍රීඩාව කැත කරපු ඉන්දියානුවන්ට කෝලිගෙන් කනේ පහරක් - Video

- මහත්වරුන්ගේ ක්‍රීඩාව කැත කරපු ඉන්දියානුවන්ට කෝලිගෙන් කනේ පහරක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,959 Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟය නිමා වුණේ ඉන්දියාවට ලකුණු 36ක ජයක් හිමිකර දෙමින්.
 
මෙම තරඟය අතර තුර සිදුවූ එක් සිදුවීමක් පිළිබදව ක්‍රිකට් ලෝකයේ මේ වනවිට කතාබහට ලක් වෙමින් පවතිනවා.
 
ඉන්දීය ඉනිම අතර තුර පිටියේ පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීවන් ස්මිත්ට තරඟය නැරඹීමට පැමිණ සිටි ඉන්දීය ප්‍රේක්ෂකයින් විසින් දෝෂාරෝපණ එල්ල කරනවා.

එම සිදුවීම පිතිකරුවෙක් ලෙස පිට්යේ රැඳී සිටි ඉන්දීය නායක විරාට් කෝලිගේ නෙත ගැටෙන අතර එම අවස්ථාවේ කෝලි විසින් ප්‍රේක්ෂකයින් පාලනය කර එසේ නොකරන ලෙස ඉල්ලලා සිටියා.
 
තරඟයෙන් අතතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විරාට් කෝලි පවසා සිටියේ ප්‍රේක්ෂකයින්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් එම අවස්ථාවේදී තමන් ස්මිත්ගෙන් සමාව අයද සිටි බවයි.
 
ප්‍රේක්ෂකයන්ගේ එම ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි බවයි කෝලි වැඩිදුරටත් එහිදී පවසා සිටියේ.
 
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණයට නව ජීවයක් එක්කළ කෝලිගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබෙනවා.
 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟයක් අතර තුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුව වසරකට වැඩි කාලයක් තරඟ තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් එම තහනමෙන් පසු සහභාගී වන පළමු ජාත්‍යන්තර තරඟාවලිය මෙම ලෝක කුසලාන තරඟාවලියයි.
 
අදාල සිදුවීම පහතින්..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  116 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  3,638 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  6,217 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,902 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  338 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,050 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  368 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  543 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  730 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,514 Downloads



Top 10 Commenters

Latest Comments

Top