ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයේ ඉන්න දගකාර කටකාර චරිතයක්. නිරන්තරයෙන්ම නොදැක්කත් ලොචනාගේ ජනප්‍රියත්වය අඩුවක් වෙලා නම් නැහැ.
ඒ වගේම ලෝචනා ඉමෂි කියලා කියන්නේ වර්තමාන කල ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ලෝචනා පසුගිය දවසක තමන්ගේ උපන්දිනය කිරිඅම්මාවරුන්ට දානයක් පිරිනමමින් සමරලා තිබුනා.
කෙසේ වෙතත් ඇගේ ලඟම මිතුරියන් පිරිස එකතුවෙලා ඇයව පුදුම කරවමින් තවත් උපන්දින සැමරුමක් පසුගියදා පවත්වා තිබෙනවා.