Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
09
UPTATE - දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන බදාදා

- UPTATE - දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන බදාදාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,380 Views
අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගාල්ල - මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන බදාදා, ගාල්ල - සමනල ක්‍රීඩාංගණයේදී පස්වරු 3 ට සිදුකිරීමට නියමිතයි. 

1924 වසරේ ජූලි මස 15 වනදා පල්ලත්තර ප්‍රදේශයේදී උපත ලැබූ උන්වහන්සේ මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී පැවිදි බිමට පිවිස ඇත්තේ 1941 වර්ෂයේ ඔක්තෝම්බර් 3 වන දිනයි. 

2012 වර්ෂයේ ජනවාරි 4 වනදා සිට මේ දක්වා උන්වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයේද කටයුතු කළා.

---------------------------------------------------------
Update: 
අපවත්වී වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගාල්ල - මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන බදාදා, ගාල්ල - සමනල ක්‍රීඩාංගණයේදී පස්වරු 3 ට සිදුකිරීමට නියමිතයි.
 
1924 වසරේ ජූලි මස 15 වනදා පල්ලත්තර ප්‍රදේශයේදී උපත ලැබූ උන්වහන්සේ මුල්කිරිගල රජමහා විහාරස්ථානයේදී පැවිදි බිමට පිවිස ඇත්තේ 1941 වර්ෂයේ ඔක්තෝම්බර් 3 වන දිනයි.

2012 වර්ෂයේ ජනවාරි 4 වනදා සිට මේ දක්වා උන්වහන්සේ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයේද කටයුතු කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top