Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
07
රථවාහන දඩ මුදල් සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වෙයි, රුපියල් 25,000 දඩය හා සිර දඬුවමත් අනුමතයි - Video

- රථවාහන දඩ මුදල් සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වෙයි, රුපියල් 25,000 දඩය හා සිර දඬුවමත් අනුමතයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,201 Views
රථවාහන ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි සඳහා මෙතෙක් පැවති දඬුවම් ඉහළ දැමීමේ මෝටර් වාහන සංශෝධන පනත් කෙටුම්පතට අද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණා.
 
එමඟින් බීමත්ව රිය පදවා සිදු කරන අනතුරකින් සිදු වන මරණයකදී අය කරන දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කිරීමටද පියවර ගෙන තිබෙනවා.
 
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා පසුගිය මැයි 07 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමිවුණා.

මෙමඟින් රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, දුම්රිය මාර්ගයට අපරීක්ෂාකාරී ලෙස රථ වාහන ඇතුළු කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් පසු රිය ධාවනයල වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය සහ නොසැලිකිලිමත් ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 25000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
 
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයෙන් සිදු වන අනතුරකදී පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් රුපියල් 100000ත් 150000 අතර දඩයක්, අවුරුදු 2ට නොඅඩු සිරදඬුවම් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට මෙමඟින් බලය ලබා දී තිබෙනවා.
 
අධික වේගයෙන් රිය ධාවනය කිරීමට දඬුවම් ලෙස වේග කාණ්ඩ 4ක් යටතේ දඩ නියම කර ඇත්තේ රුපියල් 3000 සිට රුපියල් 25000 දක්වා පරාසයකයි.
 
මීට අමතරව ජංගම දුරකථන හෝ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කරමින් රිය ධාවනයල වලංගු විමෝචන හා යෝග්‍යතා සහතිකය නොමැති වීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා සිදුකරන අනතුරකදී යම් තැනැත්තෙකුට තුවාල සිදු කිරීම යන රථවාහන වැරදි වල දඩ ගාස්තුද මේ අනුව ඉහළ යනු ඇති.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,851 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,902 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,412 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,421 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top