Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
07
දොස්තර සාෆිට විරෝධය පළ කරමින් කාන්තාවන් පිරිසක් සීනිගම දේවාලයේ පොල් ගහයි - Video

- දොස්තර සාෆිට විරෝධය පළ කරමින් කාන්තාවන් පිරිසක් සීනිගම දේවාලයේ පොල් ගහයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,941 Views
වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි 700 ඉක්මවයි...
 
තනිවම තමාට සැත්කමක් කළ බවට කාන්තාවකගෙන් චෝදනා..
 
වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් පිළිබඳව අද දිනයේත් කුරුණෑගල ශික්ෂණ රෝහලට කාන්තාවන් 27 දෙනෙක් පැමිණිලි ඉදිරිපත්කර ඇති අතර මේවන විට කුරුණෑගල රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 711ක්.
 
අද පැමිණි මවක් එහිදී චෝදනා කලේ අදාළ වෛද්‍යවරයා තනිවම තමාව භාජනය කළ බවටයි.
 
මේ අතර සාෆි වෛද්‍යවරයාට විරෝධය පළකරමින් සහ මීට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් සීනිගම දේවාලයේ පොල් ගසා දේව කන්නලව්වක්ද සිදුකළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top