Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
06
මහ රෑ විවේකාගාරයේදී ලිංගික අතවර කරන්න ආ පුද්ගලයෙකුට මකන්න බැරි සලකුණක් තබමින් මෙල්ල කළ වෛද්‍යවරිය - Photos

- මහ රෑ විවේකාගාරයේදී ලිංගික අතවර කරන්න ආ පුද්ගලයෙකුට මකන්න බැරි සලකුණක් තබමින් මෙල්ල කළ වෛද්‍යවරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,336 Views
රෝහල් සුළු කම්කරු සේවකයෙක් ලෙස රෝහලට ඇතුල් වී අවුරුදු 24ක් වයසැති වෛද්‍යවරියක් සමග ලිංගිකව හැසිරීමට තැත්කළ පුද්ගලයකුගෙන් බේරීමට වෛද්‍යවරිය ඔහුගේ දිව වෙන් වෙන සේ සපා කෑ පුවතක් අප්‍රිකාවෙන් වාර්තා වෙනවා.

ඇය සමග ලිංගිකව හැසිරීමට පොර බැදු පුද්ගලයා වෛද්‍යවරියව සිප ගැනීමට ගිය මොහොතේ ඇය එසේ දිව වෙන් වෙන සේ සපා ඔහුගෙන් බේරී ඇති බවයි සදහන් වන්නේ. Pelonomi Academic රෝහලේ රාත්‍රී වෛද්‍ය සේවයේ යෙදී සිටියදී පාන්දර 2 ට පමණ මෙම පුද්ගලයා වෛද්‍ය විවේකාගාරයට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ඇය පමණක් එම විවේකාගාරයේ සිටි බවත් වැඩිදුරටත් සදහන්. එම අවස්ථාවේ මෙම සිදුවීම සිදුව තිබෙන අතර වෛද්‍යවරියගෙන් බේරී ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම මොහොතේම රෝහල් කාර්යමණ්ඩලය මගින් පොලිසිය දැණුවත් කර ඇති බවත් වාර්තා වෙනවා.

පොලිසිය මගින් ඔහුව සොයාගෙන ඇත්තේ දිවට ප්‍රතිකාර කිරීමට අසාධ්‍ය වී වෙනත් රෝහලකට ගිය අවස්ථාවේදියි. පසුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් එහිදී ඔහු සියල්ල පිළිගත් බවත් සදහන් වෙනවා.

ඒ අනුව ඔහුව පුද්ගලික රෝහලකට යොමු කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ වෙන් වූ  දිව ප්ලාස්ටික් සැත්කමකින් යළි බද්ධ කිරීමට සුදානම් බවත් සදහන්. ඔහු 32 හැවිරිදි පුද්ගලයෙක්.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,124 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,518 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,324 Downloads



Top 10 Commenters

Latest Comments

Top