Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
ජනපති මුණගැසෙන තුරු පවුල් දෙකක් මහමඟ

- ජනපති මුණගැසෙන තුරු පවුල් දෙකක් මහමඟHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

375 Views

මේ කමණි ප්‍රියදර්ශනී. පුත්තලමේ පදිංචි ඇය අපට හමුවුණේ, කොළඹ කොටුව ප්‍රදේශයේදී. කමනීගේ ස්වාමි පුරුෂයා මෙන්ම දරුවන් තිදෙනාද මෙහි රැදී සිටිනවා. ඔවුන් පැවසුවේ, තමන් කොළඹට පැමිණියේ ජනාධිපතිවරයා හමුවීම සදහා බවයි. ඒ තමන් මුහුණ දෙන ඉඩම් ගැටලුවක් පිළිබදව ප්‍රකාශ කිරීම සදහායි.

"ළමයින්ව වත් ඉස්කෝලේ යවා ගන්න විදිහක් වුණෙත් නැහැ. ළමයින්ට යුනිෆෝම්වත්, පොත්පත්වත් මොකවත් නැහැ. මම බලාපොරොත්තු වුණේ ජනාධිපතිතුමාට හරි කියලා, ළමයින්ට සහනයක් කර ගන්න. ඒක කට්ටිය දුන්න ඉඩම, ඒ කට්ටිය කියන්නේ අපි මුර කාරයෙක් වශයෙන් තිබ්බා. අපි හොර ඔප්පුවක් හැදුවා කියලා තමයි"




මේ අතර, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ද කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට දී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ සිය පවුලේ සාමාජිකයින් ද සමගින්.

"දරුස්මාන් වාර්තාවට විරුද්ධව මාතර ඉදන් කොළඹට පයින් ආපු කෙනෙක් මම. ඉතින් එවැනි දෙයක් කරලා, අද මගේ දරුවෝ හතර දෙනා පාසල් යවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. රටට ණය වෙලා තියෙන නිසා. රැකියාවක් ලබා ගන්න අවශ්‍යතාවයක් මට නැහැ. ජනප්‍රිය වෙන්න අවශ්‍යතාවයක් නෑ. මං මේ පත්වෙලා ඉන්න තත්ත්වය තේරුම් අරන්, මගේ දරුවෝ හතර දෙනා හෙට ඉදන් ඉස්කෝලේ යවන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියන ඉල්ලීම තමයි මං කරන්නේ"





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,633 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,819 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,902 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  26,368 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  27,152 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  236,570 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,135 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,387 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,223 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  49,428 Downloads



Top 10 Commenters

Latest Comments

Top