Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
මාරාන්තික උපවාසයක නිරතවන රතන හිමියන් බලන්න කාදිනල් හිමිපාණන් යයි - Video & Photos

- මාරාන්තික උපවාසයක නිරතවන රතන හිමියන් බලන්න කාදිනල් හිමිපාණන් යයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,837 Views
ඉල්ලීම් 04 ක් මුල් කරගනිමින් අඛණ්ඩ උපවාසයක නිරතවන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, මහනුවරට ගොස් තිබෙනවා.

අගරදගුරු පදවි ලේකම් ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමන් සඳහන් කළේ අද (03) උදෑසන අගරදගුරු හිමිපාණන් රතන හිමියන් උපවාසයේ නිරත ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව වෙත ගොස් ඇති බවයි.

මේ අතර ආණ්ඩුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් වලට අද දහවල් 12ට පෙර ප්‍රතිචාර නොදැක්වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,475 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,969 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  723 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,287 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,910 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,235 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,996 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,820 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,319 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,248 Downloads



Top 10 Commenters

Latest Comments

Top