Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
ඥාණසාර හිමි, රතන හිමියන්ට සහය පළ කරමින් උපවාස භූමියට පැමිණෙයි - Video & Photos

- ඥාණසාර හිමි, රතන හිමියන්ට සහය පළ කරමින් උපවාස භූමියට පැමිණෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,905 Views
සහය පළ කරමින් රත්තොට කඩසාප්පු වැසේ..

උණගොල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුත් උපවාසයේ..

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ සුවදුක් විමසීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණියා.
 
එහිදී ඥාණසාර හිමියන්, රතන හිමියන් සමඟ සංවාදයක නිරතවී ඇති අතර, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
 
එමෙන්ම අද දිනයේද විජේදාස රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද උපවාස භූමිය වෙත පැමිණ රතන හිමියන්ගේ සුවදුක් සොයාබලා තිබෙනවා.

එමෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ උපවාසයට සහය පළ කරමින් අද දිනයේ මාතලේ - රත්තොට නගරයේ සියලූ වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා විරෝධතාවක් පවත්වන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
මේ අතර රතන හිමිට සහය පළ කිරීමට සහ වෛද්‍ය සාෆිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැරෑලිය - තෙල්වත්ත මංසන්ධියේ ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝදතාවක නිරතවුණා.
 
එමෙන්ම නිකවැරටිය - උණගොල්ල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකු ද රතන හිමිට සහය පළ කරමින් අද පෙරවරුවේ උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. උණගොල්ල ප්‍රදේශයේ බුදු මැදුරක් අසළ මෙම තරුණයා උපවාසය ආරම්භ කළා.
 
මේ අතර, අන්තවාදයට එරෙහිව සියලූ ජනවර්ග සහ ආගමික නායකයන් මේ වනවිට පෙළගැසෙමින් සිටින බව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරිසුජාත හිමියන් සඳහන් කළා.
 
එමෙන්ම ජාතික හෙළ උරුමය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පවතින තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගත යුතු බවයි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  7 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,614 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,860 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,243 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,880 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,310 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,796 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads



Top 10 Commenters

Latest Comments

Top