Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
31
සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් පාලමුනෙයි කලපුවෙන් හමුවෙයි - Video & Photos

- සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකයක් පාලමුනෙයි කලපුවෙන් හමුවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,608 Views
අක්කරෙයිපත්තුව - පාලමුණේ කලපුවේ තිබී සහරාන් හෂීම්ගේ බවට සැලකෙන ලැප්ටොප් පරිගණකයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. 

ඒ පසුගිය මැයි 22 වනදා බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගත් ශාහුල් හමීඩ් මොහොමඩ් හමීඩ් හෙවත් කල්මුණේ ෂියාම් නමැති සැකකරුගෙන් ලද තොරතුරු අනුවයි.

කල්මුණේ ෂියාම්, පාස්කු ඉරිදා ප්‍රහාර සිදුකළ සහරාන්ගේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. 

එසේම, ඔහුගෙන් ලද තොරතුරු මත සාලමුනේ නිවසක තිබී රුපියල් ලක්ෂ 35 ක මුදලක් ද සොයා ගත්තා. 

මීට පෙර ද සැකකරුගෙන් ලද තොරතුරු මත අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 5 ක මුදලක් සහ රුපියල් මිලියනයක මුදලක් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,291 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top