Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
03
හෙළ උරුමය අගමැතිගෙන් බිලියනයක් ඉල්ලයි

- හෙළ උරුමය අගමැතිගෙන් බිලියනයක් ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

132 Views

තම පක්ෂයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට කළ අපහාසය සම්බන්ධයෙන් සමාව නොගන්නේ නම් රුපියල් බිලියනයක් ඉල්ලා අගමැතිවරයාට එරෙහිව නඩු පවරන බව ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සදහන් කළේ අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා පෙරේදා දිනයේ (03) ගම්පොලදි සිදු කළ ප්‍රකාශයක් පිලිබද අදහස් දක්වමින්.
තමාව අත් අඩංගුවට ගන්නැයි කීමෙන් ඔවුන් කෙතරම් මෝඩයන් දැයි පැහැදිලි බව අගමැතිවරයා පවසා තිබූ අතර එහිදී ඕමල්පේ සෝභිත හිමියන්ව හඳුන්වා දී තිබුණේ චීවරධාරියා යන නමිනි.

හෙළ උරුමය: මේ රටේ මෙච්චර දැන උගත් පිරිස් ඉඳිද්දී මෙවැනි අගමැතිවරයෙක්ද අපිට උරුම වෙලා ඉන්නේ කියන එක පිළිබඳව අපි ගැනම අපිට කලකිරීමක් තියනවා.

අගමැති: ඕමල්පේ සෝභිත කියලා හාමුරුදු කෙනෙක්, චීවරධාරියෙක් කියලා තියනවා ලියුම් යවලා තියනවා මේවා ගන්න කියලා. මෙහෙම කියන්න හේතුවක් තියනවා. මේ හාමුදුරුවෝ මේ නගර සභාවට බවලත් කෙනෙක් දාන්න කතා කලා. ආ...එයා දැම්මේ නෑ. බෑ කිව්වා.

හෙළ උරුමය: අපේ අගමැතිවරයා කියන ආකාරයට මේ කුඩු කන්ටේනරය හේතුවෙන් අගමැතිතුමාට අපහාස කරන්නේ අපේ නායක හාමුදුරුවෝ පෞද්ගලික තරහකට

අගමැති: කෑම කනකොට විට්ටච්චී උඩට ආවා. කෑම ටිකක් කමු කිව්වාම කිව්වා යාලුවෙකුත් ඉන්නවා කියලා. එන්න කිව්ව එයාටත්. කෑම කද්දී ෆොටෝ එකකුත් ගත්තා

හෙළ උරුමය: අගමැතිවරයා මේ ජාතිය හමුවේ විසඳිය යුතු ප්‍රශ්න රාශියක් තියනවා.
ජමිල් කියන කුඩු කන්ටේනරයේ හිමිකරුවට අගමැතිවරයා තමන්ගේ නිවසෙ ආහාරවේලක් දුන්නාද නැද්ද?
මෙම කුඩු ව්‍යාපාරිකයා තමන්ගේ පුතාගේ මැතිවරණ ව්‍යාපාරයට මනාප අංකය සහිත ටී ෂර්ට් ලබා දුන්නාද නැද්ද?

අගමැති: මම පනත් දෙකක් ගෙනාවා. සම්බුද්ධ ශාසනය රැකෙන්න නම් මහා සංඝරත්නය වෙනුවෙන් සංඝාධිකරණයක් පිහිටවලා විභාග කරන්න.

හෙළ උරුමය: සංඝාධිපනතක් ගේන්න කියලා මේ රටේ ස්වාමීන්වහන්සේලා එතුමාට කිව්වා. ඒක ගේන එක එතුමාගේ යුතුකමක්.

අගමැති: හාමුදුරුවරු ක්‍රියාකාරී දේශපාලනයට එන්න හොඳ නෑ. ඉන්න ඕනේ උපදෙශකයන් විදිහට. එකයට ඒගොල්ලෝ විරුද්ධ වුණා, ඕන්න විරුද්ධ වෙන්න හේතුව. මෙයා කියනවනේ අගමැති රිමාන්ඩ් කරන්න කියලා. කොච්චර මෝඩයොද කියලා පේනවනේ.

හෙළ උරුමය: අපේ නායකහාමුදුරුවන්ට අගමැතිතුමා සමාව නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම එතුමාට රු. බිලියනයක් ඉල්ලලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.

එම වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song) - Rose Alagiyawanna
Mumuna Kiya Nodi (Thamath Adare Nathnam Teledrama Song)
Rose Alagiyawanna
⤵  1,505 Downloads

Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  2,785 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,854 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  11,258 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,540 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,352 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,911 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,602 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,747 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,184 Downloads



Top 10 Commenters

Latest Comments

Top