Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ලෙස දිවුරුම් දෙයි - Photos

- සුමංගල ඩයස් නව ගුවන් හමුදාපති ලෙස දිවුරුම් දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,595 Views
මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. 

මීට පෙර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.

කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දෙසැම්බර් 13 වන දා ගුවන් හමුදාවේ සේවයට එක්වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් 1990 වසරේ සිලාවතුර ප්‍රදේශයේ මෙහෙයුම් කටයුත්තක නිරතව සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලැබුවා. 

මීට පෙර ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් කපිල ජයම්පති අද දිනයේ විශ්‍රාම ගැනීමට නියමිත අතර ඔහු එයාර් චීෆ් මාර්ෂල් තනතුර දක්වා උසස් කර ඇති බව සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,162 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,280 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  848 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top