Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
ගීතයෙන් ලෝකයම වසඟයට ගත් මයිකල් ජැක්සන් ගැන මයිකල්ගේ පැරණිම ආරක්‍ෂක නිලධාරියා අනාවරණය කළ දේ මෙන්න

- ගීතයෙන් ලෝකයම වසඟයට ගත් මයිකල් ජැක්සන් ගැන මයිකල්ගේ පැරණිම ආරක්‍ෂක නිලධාරියා අනාවරණය කළ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,461 Views
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිතය අලලා සැකසෙන නවතම වාර්තාමය වැඩසටහන ඔස්සේ ඔහුට එල්ල වූ ළමා අපචාර සිද්ධියට අදාළ චෝදනා ඉවත්වනු ඇතැයි ජැක්සන්ගේ හිටපු ආරක්‍ෂක නිලධාරී මැට් ෆීඩෙස් සදහන් කරයි.

වසර දහයක් පුරා ඔහු මයිකල් ජැක්සන්ගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස සේවය කර තිබෙනවා.

‘Chase The Trurt‘ නමැති ජැක්සන්ගේ ජීවිත කතාව ඔස්සේ නිපදවෙන නවතම වාර්තාමය වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දර්ශන පෙලක් සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක් කරමින් මැට් ෆීඩෙස් මේ බව පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම නව වාර්තාමය වැඩසටහන ඔස්සේ ‘Leaving Neverland’ මීට පෙර ජැක්සන්ට චෝදනා එල්ල වූ ළමා අපචාර සිද්ධි සියල්ලම ප්‍රතික්ෂේප වී ඇතැයි ඒ අනුව වාර්තා වෙනවා.

එසේම චැනල් ෆෝ නාලිකාව ඔස්සේ විකාශය වූ ‘Leaving Neverland’ අධ්‍යක්‍ෂවරයා වූ ඩැනී රීඩ් නමැත්තාගේ වෘත්තීය භාවය ද මේ අනුව විනාශ වී යනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් සදහන්.

ලබන මාසයේ දී මෙම නව වාර්තාමය වැඩසටහන නිකුත් වීමට නියමිත අතර ඒ ඔස්සේ මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ බොහෝ සත්‍ය සිද්ධීන් අනාවරණය කිරීමකට ලක් වෙයි.

ආරක්‍ෂක නිලධාරීන් 100ක් හා 150තට ආසන්න සේවක මඩුල්ලක් සිටින වටපිටාවක් තුළ මයිකල් ජැක්සන්ට දැනට එල්ලවන චෝදනාවලට අනුව දරුවන් අපචාරයට ලක් කිරීමේ කිසිදු පරිසරක් නැතැයි ජැක්සන්ගේ හිටපු ආරක්‍ෂක නිලධාරියා සහ පෞද්ගලික පුහුණුකරු වැඩිදුරටත් අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,377 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,053 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,146 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,243 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  301 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  507 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  672 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,360 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,505 Downloads



Top 10 Commenters

Latest Comments

Top