Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
"ගායනය වෙනුවෙන් මට ලැබුන පළවෙනි සම්මානය.......ඉන්දියාවෙන් ලැබුන වගයි" - රියැලිටි වැඩසටහනකට ඉන්දියාවට ගිය විරාජ් පෙරේරා මුහුණු පොතේ දැමූ සටහන - Photos

- "ගායනය වෙනුවෙන් මට ලැබුන පළවෙනි සම්මානය.......ඉන්දියාවෙන් ලැබුන වගයි" - රියැලිටි වැඩසටහනකට ඉන්දියාවට ගිය විරාජ් පෙරේරා මුහුණු පොතේ දැමූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,432 Views
විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රිය ගායකයෙක් . ඔහු මේ දිනවල ඉන්දියාවේ නව දිල්ලිය වෙත ගොස් සිටිනවා.

ඒ ලෝකයේම ජනප්‍රිය ඉන්දියාවේ විකාශනය වන ප්‍රමුඛතම රියැලිටි වැඩසටහනක් වන Indian Idol සංගීත වැඩසටහනේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහායි.

ඔහු එලෙස පසුගිය දිනයේදී පැවැත්වුණ Indian Idol වැඩසටහෙනේදී මෙලස ඔහු ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා.

Indian Idol වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික ගායකයෙකු සහභාගී වුණ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

එමෙන්ම එහිදී ඔහුට සුපිරි ඉන්දියානු සංගීතවේදීන් වන ජස්කරන් සිං සහ සන්දීප් දත් හා එක්ව කටයතු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

තවද ඒ වෙනුවෙන් විරාජ්ට සම්මානයක් පවා ලැබිලා තිබෙනවා. එම සම්මානය සිය මුහුණු පොතේ පළකරමින් "ගායනය වෙනුවෙන් මට ලැබුන පලවෙනි සම්මානය.......ඉන්දියාවෙන් ලැබුන වගයි"යනුවෙන් සටහනක්ද ඔහු පළකර තිබෙනවා.

කෙසේ වෙතත් එහිදී සාරිතා ගීතයේ හින්දි තනුව මෙන්ම විරාජ්ගේ නවතම ගීතය වන සිද්ධාර්ථ ගෞතම් ගීත වීඩියෝව සඳහා සූදානම් වන බවද දැනගන්නට ලැබුණා.

විරාජ් පෙරේරා හෙට දිනයේදී යළි දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තාවනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,371 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,049 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,145 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  267 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,242 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  301 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  507 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  672 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,358 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,505 Downloads



Top 10 Commenters

Latest Comments

Top